ප්‍රශස්ත භූමි උපයෝජනය තුළින් දිවයිනේ විශිෂ්ඨතම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව බවට පත්වීම
තිරසර සංවර්ධනය උදෙසා නීත්‍යානුකූලව රජයේ ඉඩම් ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම, නිරවුල් කිරීම, බැහැර කිරීම හා ආදායම් රැස් කිරීම තුලින් දකුණේ ජනතාවගේ ජීවන තත්ත්වය හා ආර්ථිකය නංවාලීම සඳහා ජනතා කේන්ද්‍රීය සේවා සම්පාදනයෙන් දායක වීම.
මතු පරපුරේ ඉඩම් අයිතීන් ආරක්ෂා කරමින් හා සංවර්ධනය කරමින් ඉඩමෙන් ප්‍රශස්ත ඵල නෙලන දකුණු පළාතක් යන දැක්ම සහිත අපගේ ආයතනය ඔබට අවශ්‍ය ඕනෑම සේවාවක් සැනින් ලබාදීමට කැමැත්තෙමු.
දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්ත්මේන්තුවේ නවතම ව්‍යාපෘති