ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසර පත්‍ර සඳහා දිමනා පත්‍ර සකස් කිරීම
නාගරික ප්‍රදේශවල පදිංචිය සඳහා ඉඩම් ලබා දීමේදී සහන සැලසීම
වානිජ හා කෘෂිකාර්මික කටයුතු සඳහා බැහැර කරන ලද රජයේ ඉඩම් සඳහා දීර්ඝ කාලීන බදුකර ලබා දීම ක්‍රමවත් කිරීම
දිර්ඝකාලීන බදු ඉඩම් සඳහා බදු මුදල් අය කිරීම විධිමත් කිරීම
රජයේ ඉඩම් කළමනාකරණ මාර්ගෝපදේශ සංග්‍රහය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය
විධිමත් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම් සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත විධිමත් ලේඛන ලබා දීම කඩිනම් කිරීම
මධ්‍යම පාන්තික වැඩසටහන යටතේ බෙදා දී ඇති ඉඩම්වල අවසර පත්‍ර හා දීමනාපත්‍රවලට අදාළ පසු කටයුතු සිදු කිරීම
රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිකුත් කරන ලද දීර්ඝ කාලීන බදුකර උකස් තැබීම සඳහා අවසර දීම
රජයේ ඉඩම් ආඥා පනත යටතේ නේවාසික කටයුතු සඳහා ඉඩම් ලබා දීමෙිදී එකවර දීමනාපත්‍ර ලබා දීම
රජයේ ඉඩම් තොරතුරු හා කළමනාකරණ පද්ධතිය (e-Slims) ආශ්‍රිත කටයුතු
දීර්ඝ කාලීන බදු පදනම මත රජයේ ඉඩම් ලබා ගෙන ඇති බදු කරුවන් සඳහා බදු සහන ලබා දීම
රජයේ අවශේෂ කැලෑ කළමණාකරණය සම්බන්ධ ඉඩම් අමාත්‍යාංශ ලේකම්ගේ MWFC/1/2020 චක්‍ර ලේඛනය
රජයේ ඉඩම් මැනීම සඳහා යැවෙන ඉල්ලීම් ක්‍රමාණුකූල කිරීම