සම්භාවනා - 2022 කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය මඟින් සංවිධානය කරන ලද සම්පත් දායකයින් ඇගයීමේ උළෙල විශිෂ්ටයන් අතරින් විශිෂ්ටතමයා ලෙස ආකල්ප වර්ධනය හා අභිප්‍රේරණය සඳහා දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා සහ පරිගණක හා තොරතුරු තාක්ෂණ විෂය සඳහා ප්‍රධාන කළමනාකරණ සේවා නිළධාරී එල්.එච්. චින්තක

"ආනන්දනීය ජීවිතයකට ඉඟි බිඳක්" මැයෙන් ප්‍රවීණ ‍අභිප්‍රේරණ දේශක ගාමිණී කුමාර විතාන මහතා‍ගේ සම්පත්දායකත්වයෙන් 2023 ජනවාරි මස 05 දින පැවැත්වූ ධනාත්මක ආකල්ප පුහුණු වැඩසටහන

2023 නව වසරේ රාජකාරී ඇරඹීම

බදු ආදායම් ප්‍රවර්ධනය කිරීමේ හා බදු ඒකක පරික්ෂණ වැඩසටහන - 2022.12.20 පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

දකුණු පළාත් ඉඩම් කොමසාරිස් ලෙස සේනක පල්ලියගුරුගේ මහතා 2022.10.03 දින නව ඉඩම් කොමසාරිස් ධූරයෙහි වැඩ භාර ගැනිම

නිල්වලා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2022

2022 වර්ෂයට අදාළව දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම පිළ්බඳ විශේෂ සාකච්ඡාව

නිල්වලා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2021

නිල්වලා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලිය -2021

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රා .ලේ කාර්යාල නිලධාරීන් සඳහා පවත්වන ලද ප්‍රගති සමාලෝචන රැස්වීම.

පළාත් දින ජංගම සේවා පැවැත්වීම - යක්කලමුල්ල ප්‍රා.ලේ කොට්ඨාසය

කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්වන ලද ජංගම සේවා වැඩසටහන

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්වන ලද පළාත් දින ජංගම සේවා වැඩසටහන

පළාත් දින පැවැත්වීම මාතර දිස්ත්‍රික්කය

පළාත් දින පැවැත්වීම ගාල්ල දිස්ත්‍රික්කය

2021 වර්ෂයේ ආරම්භය

දෙවන කෙටි චිත්‍ර පටියේ මුහුරත් උළෙල සහ නිළධාරීන් ඇගයීමේ තිළිණ ප්‍රදානෝත්සවය

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් සකස් කරන ලද දෙවන කෙටි චිත්‍ර පටය රූ ගත කරන අවස්ථා කිහිපයක්

දකුණු පළාත් අධ්‍යාපන ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ ලේකම්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම.

අප දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද "දැනුමයි ඵලදායීතාවයයි" තරඟාවලිය

අප දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලැබූ කෙටිකථා තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග සහතික පත්‍ර ප්‍රදානය කිරීම.

ඉඩම් රාජකාරී සම්බන්ධයෙන් නිර්මාණය කරන ලද "උරුමය" චිත්‍රපටයේ මුහුරත් උළෙල

ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රදානත්වයෙන් 2020.10.05 වන දින එළි දක්වන ලද මිහිසර සඟරාව

ජන සභාව ප්‍රාදේශීය ජංගම සේවා වැඩසටහන- තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කාර්යාලයේ නිළධාරීන් වෙත පවත්වන ලද ඵලදායීතා පුහුණු වැඩසටහන

2020.09.03 මාතර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලද ඉඩම් ගැටළු සාකච්ඡාව

අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ රජයේ නිළධාරීන් වෙත ලබා දෙන පහසුකම් සහ ආසිරි රෝහල මේ සම්බන්ධයෙන් ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳ කාර්යාලීය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

2020.08.28 දින පවත්වන ලද මාණ්ඩලික නිළධාරී සාකච්ඡාව

සමුද්‍ර දූෂණය වැලැක්වීම සම්බන්ධයෙන් කාර්යාලයේ නිළධාරීන් විසින් පවත්වන ලද ශ්‍රමදාන වැඩසටහන

2020.07.30 දින පවත්වන ලද විගණන කමිටු රැස්වීම

ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැති ඉඩම් ගැටළු සාකච්ඡාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පරිගණක ලබා දීම.

දිදුල කවයේ නිළධාරීන් විසින් කාර්යාලයේ නිළධාරීන් වෙත එළවළු පැළ අලෙවි කිරීම.

ප්‍රතිභා කවයේ නිලධාරීන් විසින් කාර්යාලයේ නිලධාරීන්ට දේශීය පළතුරු ලබා දීම

දිදුල කවයේ නිලධාරීන් විසින් කාර්යාලයේ නිලධාරීන්ට කොමඩු බීම ලබා දීම

දිරිය කවයේ නිලධාරීන් විසින් කාර්යාලයේ නිලධාරීන්ට සුප් ලබා දීම

සවිය කවය විසින් කාර්යාලයේ නිලධාරීන්ට කුරහන් කැඳ ලබා දීම

2020 ඉඩම් කොමසාරිස් අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලිය

පොසොන් අයිස් ක්‍රීම් දන්සැල 2019

2019 සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය සැමරීම

2019 පෙබරවාරි 09 දින සුභසාධක අංගමයට ආධාර පිණිස පැවැත්වූ මමයි ආණ්ඩුව වේදිකා නාට්‍යය

2019 නව වසර ඇරඹීම

සුහද ක්‍රිකට් තරඟාවලිය - මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගනය

ධාරිතා ප්‍රවර්ධන පුහුනු වැඩසටහන - බෙලිහුල්ඔය

ඉඩම් කච්චේරි හා ඔප්පු බෙදාදීමේ වැඩසටහන

කාර්යාලීය පුස්තකාලය ආරම්භ කිරීම